Home > Artist/Nelu Adhikari >Song/Ansathu Malakata
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ansathu Malakata Chords

Nelu Adhikari

Last Played 24/02/2026 11:32
Play Count 546 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Nelu Adhikari

View +10 more Nelu Adhikari Chords
Chord Diagrams for 'Ansathu Malakata' song:

[Intro]
-------------------------------------
|F   |-    |Gm  | -  |
|C   |-    |F   | -  |
|F   |-    |Gm  | -  |
|C   |C7   |F   | -  |

|F   |-    |Bb  | -  | 
|F   |-    |C   | -  | 
|F   |-    |Bb  | -  |
|F   |C7   |F   | -  |

[Chorus]
--------------------------------------
F      Bb          C           F
අහසට සොඳුරුද  සඳ කෙතරම්
Dm         Gm          C7      F
ගසකට සොඳුරුද මල කෙතරම්
F          Bb        C          F 
සයුරට සොඳුරුද රල කෙතරම්
Dm        Gm       C7      F
එතරම් මිහිරි ඔබ මට නම්
 
F           Bb       C        F
හිත මැද පෙම්බර කම් සඟවා
Dm        Gm         C7         F
යන එන මග ඉඟි බිඟි කරමින්
F          Bb      C          F
හොඳ නැහැ කරන ඔය දඟ කම්
Dm        Gm        C7      F
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

[Inter]
---------------------------------------
|F   |-    |Bb  | -  | 
|F   |-    |C   | -  | 
|F   |-    |Bb  | -  |
|F   |C7   |F   | -  |

[Verse 1]
---------------------------------------
F        Bb        C        F
සුන්දර ඔය වත හින්දම තුන්යම
Am       Bb        C         F 
නින්දක් මට නැතුවා නැතුවා
F         Bb        C        F 
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
Dm       Gm         C7      F  
අහන්න මට හිතුණා හිතුණා //

[Inter] Ha ha ha.....
-------------------------------------
|F   |-    |Gm  | -  |
|C   |-    |F   | -  |
|F   |-    |Gm  | -  |
|C   |C7   |F   | -  |

[Chorus]
--------------------------------------
F      Bb          C           F
අහසට සොඳුරුද  සඳ කෙතරම්
Dm         Gm          C7      F
ගසකට සොඳුරුද මල කෙතරම්
F          Bb        C7        F 
සයුරට සොඳුරුද රල කෙතරම්
Dm        Gm       C7      F
එතරම් මිහිරි ඔබ මට නම්

F           Bb       C        F
හිත මැද පෙම්බර කම් සඟවා
Dm        Gm         C7         F
යන එන මග ඉඟි බිඟි කරමින්
F          Bb      C7         F
හොඳ නැහැ කරන ඔය දඟ කම්
Dm        Gm        C7      F
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

[Inter]
---------------------------------------
|F   |-    |Bb  | -  | 
|F   |-    |C   | -  | 
|F   |-    |Bb  | -  |
|F   |C7   |F   | -  |

[Verse 2]
----------------------------------------
F           Bb        C         F
සොඳුරුද මා හට ඔබ කෙතරම්
Dm       Gm        C7      F
අන්සතු මලකට ඇයි ලෝබ කම්
F          Bb        C           F
සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්
Dm           Gm        C7           F
හිමි නැති වූ සඳ වෙයි ලතැවුල්
F             Bb        C           F
mmmm ...........................
Dm            Gm        C7        F
mmmm ...........................

[Inter]
---------------------------------------
|F   |-    |Bb  | -  | 
|F   |-    |C   | -  | 
|F   |-    |Bb  | -  |
|F   |C7   |F   | -  |

[Verse 3]
---------------------------------------
F         Bb          C      F
තැල්ලක් කර බැඳ කැන්දා යන්නට
Am        Bb        C7      F
සත්තයි සිහිනෙක මා සිටියා
F        Bb         C        F 
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
Dm       Gm       C7        F  
බිළිඳුන් නිදි නෑ මං යනවා //

[Chorus]
--------------------------------------
F      Bb          C           F
අහසට සොඳුරුද  සඳ කෙතරම්
Dm         Gm          C7      F
ගසකට සොඳුරුද මල කෙතරම්
F          Bb        C7        F 
සයුරට සොඳුරුද රල කෙතරම්
Dm        Gm       C7      F
එතරම් මිහිරි ඔබ මට නම්

F           Bb       C        F
හිත මැද පෙම්බර කම් සඟවා
Dm        Gm         C7         F
යන එන මග ඉඟි බිඟි කරමින්
F          Bb      C7         F
හොඳ නැහැ කරන ඔය දඟ කම්
Dm        Gm        C7      F
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

---------------------------------------
F        Bb        C        F 
hm...........................
Dm       Gm       C7        F  
hmm.......................... //

10 More Songs by Nelu Adhikari:

  • Ansathu Malakata 546 Hits
  • Api Wenuwen Api 26 Hits
  • Dasama Riddana 619 Hits
  • Hithe Pipunu Mal Yaye 16 Hits
  • Lengathui 24 Hits
  • Mama Yannam 134 Hits
  • Man Nathi Da 230 Hits
  • Nage Male Monawada Me 103 Hits
  • Nilambare Kalum Piri 205 Hits
  • Sayure Rala Se 104 Hits